Posts

FIRST E MONEY TRICK.

Image
තවත් සුපිරිම PTC  සයිට් එකක් මෙන්න ඔයාට. මම අද ඔයාලට කියන්න යන්නෙ ENCLIX වගෙ තවත් සුපිරි සයිට් එකක් ගැන. එ තමා SITECOIN කියන සයිට් එක.මෙන්න පොඩ්ඩක් එ පැත්තෙ ගිහින් එන්නකො.... ..මෙතනින් යන්න.   එකත් නියමයි නෙද? එකෙත් ඔයාලට වැඩ කරන්න තියෙන්නෙ ENCLIX එකෙ වගෙම තමා. මෙකෙත් ඔයාලට REF ලා ගන්න පුලුවන්. මෙකෙ තියන එක විශෙශත්වයක් තම ENCLIX එකෙ තියනවට වඩා REF ල packege තියනවා. බොරුනම් මෙ බලන්නකො., දැක්කා නෙද? ඔකෙත් තියනවා ENCLIX එකෙ වගෙ එක එක PLATFORM ටිකක් ඔනෙනම් ඔය පහල තියන රුපෙ බලන්නකො... කොහොමද? නියමයි නෙද? ඔකෙ තියන PLATFORM නම් හැබැයි ENCLIX එකෙ එවට වඩා ටිකක් ගනන් වැඩි. එත් එවගෙදි අපිට ගොඩක් ලොකු PROMOTION නම් හම්බවෙනවා. මෙකෙ ADD ක්ලික් කරහමත් හම්බවෙන්නෙ ENCLIX එකෙ ගානම තමා. මෙකෙත් ඔයට REF ලින්ක් එකක් හම්බවෙනවා. එකෙන් ඔයාට පුලුවන් ඔයාගෙ යලුවන්ට එක දිල එයලව ඔයාගෙ direct ref කෙනෙක් කරගන්න. දැන් මෙන්න මෙතනින් ගිහින් sitecoin එකෙ register වෙන්න. මෙතනින් යන්න. හැබැයි ඉතින් ඔතනින් ගිහින් register වුනොත් ඔය මගෙ direct ref කෙනෙක් වෙනවා. ඔයා ඉතින් එකට

FIRST PHOTOSHOP TRICK

Image
පළවෙනි photoshop ක්‍රියාකාරකම. අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ photoshop වලින් කරන්න පුලුවන් ක්‍රියාකාරකමක් ගැන.හැබැයි මම මේකෙදි පාවිච්චි කරන්නෙ adobe photoshop 7.0 කියන වෙලුම.ඔයාල පාවිච්චි කරන ඒව මේකට වඩා ටිකක් වෙනස් ඇති.අද මම කියල දෙන්න යන්නෙ කොහොමද පින්තූරයක් කලු සුදු වර්ණයට හරවගන්නෙ කියලා. මුලින්ම ඔයාල photoshop ඕපන් කරගන්න.එතකොට ඔයාලට පහත විදිහට පේයි. ඊට පස්සෙ පිලිවලින් FILE-OPEN කියන එක ඔබන්න.ඊට පස්සෙ ඔයට කැමති පින්තූරයක් ඕපන් කරගන්න.පහතින් පේන්නෙ මම ඒ විදිහට ඕපන් කරගත්ත පින්තූරයක්. දැන් පිලිවලින් IMAGE-MODE-GRAYSCALE යන්න.එතකොට මේ වගෙ massege එකක් එයි.එකෙ තියන OK බට්න් එක ඔබන්න. එතකොට ඔයාලගෙ මුලු රූපෙම කලු සුදු පාටට හැරෙයි.ඔය පහල තියනව වගේ.  හරි එහෙනම් අදට ඇති. ඊලග දවසෙදි තවත් ක්‍රියාකාරකමක් එක්ක හම්බවෙමු. ‍ඔය පහල තියන QR CODE එක ඔයාල PHONE එකෙන් SCAN කරගන්න.

SECOND PHOTOSHOP TRICK.

Image
දෙවනි photoshop ක්‍රියාකාරකම. අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් photoshop ක්‍රියාකාරකමක් ගැන.මම අද කියන්නෙ කොහොමද පින්තූරයක් දළ සටහන් වලින් ඇන්ද ආකාරයට සකස් කරන්නෙ කියල. මුලින්ම ඔයාල ඔයාලගෙ photoshop ඕපන් කරගන්න.ඊට පස්සෙ පිලිවලින් file-open ගිහින් ඔයාට කැමති පින්තූරයක් ඕපන් කරගන්න.පහල තියෙන්නෙ ඒ වගේ මම ඕපන් කරගත්ත පින්තූරයක්. ඊට පස්සෙ ඔයාල පිලිවලින් filter-sketch-conte crayon යන්න.එතකොට ඔයාලට පහල තියනව වගේ dialog බොක්ස් එකක් එයි. ඒකෙදි ඔයාල ඔයාලගෙ පින්තූරයට ගැලපෙන විදිහට ඒකෙ තියන අගයන් සකසන්න. එතකොට ඔයාලට ඔයාලගෙ රූපෙ පන්සලකින් ඇන්ද වගේ පේයි.පහළ තියෙන්නෙ මම ඒවිදිහට හදාගත්ත පින්තූරය. ඉතින් ඔයාලටත් පුලුවන් ඒ විදිහට ඔයාලගෙ පින්තූරෙ හදාගන්න.එහෙනම් අදට ඇති ඊළග දවසෙදි තවත් පාඩමකින් හම්බවෙමු.