SECOND PHOTOSHOP TRICK.

දෙවනි photoshop ක්‍රියාකාරකම.



අද මම ඔයාලට කියලා දෙන්න යන්නෙ තවත් photoshop ක්‍රියාකාරකමක් ගැන.මම අද කියන්නෙ කොහොමද පින්තූරයක් දළ සටහන් වලින් ඇන්ද ආකාරයට සකස් කරන්නෙ කියල.


මුලින්ම ඔයාල ඔයාලගෙ photoshop ඕපන් කරගන්න.ඊට පස්සෙ පිලිවලින් file-open ගිහින් ඔයාට කැමති පින්තූරයක් ඕපන් කරගන්න.පහල තියෙන්නෙ ඒ වගේ මම ඕපන් කරගත්ත පින්තූරයක්.




ඊට පස්සෙ ඔයාල පිලිවලින් filter-sketch-conte crayon යන්න.එතකොට ඔයාලට පහල තියනව වගේ dialog බොක්ස් එකක් එයි.


ඒකෙදි ඔයාල ඔයාලගෙ පින්තූරයට ගැලපෙන විදිහට ඒකෙ තියන අගයන් සකසන්න. එතකොට ඔයාලට ඔයාලගෙ රූපෙ පන්සලකින් ඇන්ද වගේ පේයි.පහළ තියෙන්නෙ මම ඒවිදිහට හදාගත්ත පින්තූරය.


ඉතින් ඔයාලටත් පුලුවන් ඒ විදිහට ඔයාලගෙ පින්තූරෙ හදාගන්න.එහෙනම් අදට ඇති ඊළග දවසෙදි තවත් පාඩමකින් හම්බවෙමු.

Comments

Popular posts from this blog

FIRST E MONEY TRICK.

FIRST PHOTOSHOP TRICK