FIRST PHOTOSHOP TRICK

පළවෙනි photoshop ක්‍රියාකාරකම.


අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ photoshop වලින් කරන්න පුලුවන් ක්‍රියාකාරකමක් ගැන.හැබැයි මම මේකෙදි පාවිච්චි කරන්නෙ adobe photoshop 7.0 කියන වෙලුම.ඔයාල පාවිච්චි කරන ඒව මේකට වඩා ටිකක් වෙනස් ඇති.අද මම කියල දෙන්න යන්නෙ කොහොමද පින්තූරයක් කලු සුදු වර්ණයට හරවගන්නෙ කියලා.
මුලින්ම ඔයාල photoshop ඕපන් කරගන්න.එතකොට ඔයාලට පහත විදිහට පේයි.



ඊට පස්සෙ පිලිවලින් FILE-OPEN කියන එක ඔබන්න.ඊට පස්සෙ ඔයට කැමති පින්තූරයක් ඕපන් කරගන්න.පහතින් පේන්නෙ මම ඒ විදිහට ඕපන් කරගත්ත පින්තූරයක්.


දැන් පිලිවලින් IMAGE-MODE-GRAYSCALE යන්න.එතකොට මේ වගෙ massege එකක් එයි.එකෙ තියන OK බට්න් එක ඔබන්න.

එතකොට ඔයාලගෙ මුලු රූපෙම කලු සුදු පාටට හැරෙයි.ඔය පහල තියනව වගේ. 


හරි එහෙනම් අදට ඇති. ඊලග දවසෙදි තවත් ක්‍රියාකාරකමක් එක්ක හම්බවෙමු.
‍ඔය පහල තියන QR CODE එක ඔයාල PHONE එකෙන් SCAN කරගන්න.








Comments

Popular posts from this blog

FIRST E MONEY TRICK.

SECOND PHOTOSHOP TRICK.