FIRST E MONEY TRICK.

තවත් සුපිරිම PTC  සයිට් එකක් මෙන්න ඔයාට.



මම අද ඔයාලට කියන්න යන්නෙ ENCLIX වගෙ තවත් සුපිරි සයිට් එකක් ගැන. එ තමා SITECOIN කියන සයිට් එක.මෙන්න පොඩ්ඩක් එ පැත්තෙ ගිහින් එන්නකො......මෙතනින් යන්න.
 
එකත් නියමයි නෙද? එකෙත් ඔයාලට වැඩ කරන්න තියෙන්නෙ ENCLIX එකෙ වගෙම තමා.
මෙකෙත් ඔයාලට REF ලා ගන්න පුලුවන්. මෙකෙ තියන එක විශෙශත්වයක් තම ENCLIX එකෙ තියනවට වඩා REF ල packege තියනවා.

බොරුනම් මෙ බලන්නකො.,



දැක්කා නෙද? ඔකෙත් තියනවා ENCLIX එකෙ වගෙ එක එක PLATFORM ටිකක් ඔනෙනම් ඔය පහල තියන රුපෙ බලන්නකො...



කොහොමද? නියමයි නෙද? ඔකෙ තියන PLATFORM නම් හැබැයි ENCLIX එකෙ එවට වඩා ටිකක් ගනන් වැඩි. එත් එවගෙදි අපිට ගොඩක් ලොකු PROMOTION නම් හම්බවෙනවා.

මෙකෙ ADD ක්ලික් කරහමත් හම්බවෙන්නෙ ENCLIX එකෙ ගානම තමා. මෙකෙත් ඔයට REF ලින්ක් එකක් හම්බවෙනවා. එකෙන් ඔයාට පුලුවන් ඔයාගෙ යලුවන්ට එක දිල එයලව ඔයාගෙ direct ref කෙනෙක් කරගන්න.

දැන් මෙන්න මෙතනින් ගිහින් sitecoin එකෙ register වෙන්න. මෙතනින් යන්න.

හැබැයි ඉතින් ඔතනින් ගිහින් register වුනොත් ඔය මගෙ direct ref කෙනෙක් වෙනවා. ඔයා ඉතින් එකට කැමති නැත්නම් ඔයාට පුලුවන් google එකට ගිහින් වෙනම එකෙ register වෙන්න. එක ඉතින් ඔයගෙ කැමැත්ත.

ඔයා එතනින් ගියහම මෙන්න මෙ වගෙ රුපයක් එයි.



ඔතන තියන sign up now කියන බොත්තම ඔබන්න. එතකොට ඔයට පහල තියනව වගෙ රුපයක් එයි.



ඔතනදි ඔයාට ඔයාගෙ නම , email එක ,password එක ඉල්ලනවා. එ ටික පුරවලා sign in කියන බොත්තම ඔබන්න. එතකොට ඔයාට පහල තියනවා වගෙ රුපයක් බලගන්න පුලුවන්.



ඉට පස්සෙ ඉතින් තියෙන්නෙ දෙයියනෙ කියල add ටික ක්ලික් කරන්න. මෙකෙ හොද නරක පහලින් comment කරන්නකො......එහෙනම් ඉතින් වැඩ ටික හොදට කරගන යන්න......

Comments

Post a Comment

Popular posts from this blog

FIRST PHOTOSHOP TRICK

SECOND PHOTOSHOP TRICK.